Editor

Editor

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් හෙට දිනයේ විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පෝය දිනය අදට (06) යෙදී තිබේ.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් නවසිලන්තයේ පදිංචි ශ්‍රි ලාංකිකයන් පිරිසක් (05) දින නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදි උද්ඝෝෂණයක් පවත්වා ඇත.

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ණය මුදල ආපසු පියවීම සඳහා කටයුතු සූදානම් කරමින් තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල බලතල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ලැබී ඇති නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (05) දින ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්වය හා පවතින ගැටලු පිළිබඳව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website