Editor

Editor

අද දිනයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විශාලතම මගී ගුවන් යානය වන AirBus A380-800 වර්ගයේ ගුවන් යානයක් අද අලුටම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

චීන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට, ජනාධිපති ෂී ජින්පින්ග් තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අතපසු කිරීම් හේතුවෙන් වසර හතරක් තුළ සිසුන් 798 දෙනකුට සරසවි වරම් අහිමි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඉරිදා, 05 මාර්තු 2023 09:31

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තම බිරිඳ නිරුවත් කර ඇයගේ දෑත් හා දෙපා ගැටගසා කොච්චි මිරිස් තළා ඇයගේ ශරීරයට ඇතුළු කළේ යැයි චෝදනා එල්ල වූ සැමියකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූමිකම්පාවක් ඇති වූවොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාවේ පැවති රැස්වීමේදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා තාවකාලික සභාපති ධුරයට පත්කර, ගැසට් නිවේදන 08කට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමට එම කාරක සභාව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website