Editor

Editor

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට ගත් තීරණය නිවැරදි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලාංකික නියෝජිතයින් පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් යළි මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය අද (04) පෙරවරු 9.00 සිට හෙට දහවල් 12.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 2 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර තිබේ.

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

සෙනසුරාදා, 04 මාර්තු 2023 10:24

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඩොලරයේ අගය එකවර විශාල පහත වැටීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී වැළැක් වූ බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

සෙනසුරාදා, 04 මාර්තු 2023 07:09

එස්.බී.ට උසස් අධ්‍යාපන ඇමතිකම..

එස්.බී. දිසානායත මහතාට උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website