සදුදා, 03 අප්‍රේල් 2023 10:41

නාමල් රාජපක්ෂ විපක්ෂ නායක කමට - මෙන්න සැලසුම Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස ලෙස පත් කිරීමේ යම් සැලසුමක් ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත.

සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වුවහොත් ඒ සමගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විපක්ෂයට එක්වනු ඇතැයි තොරතුරු වාර්තා වෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website