Editor

Editor

අඟහරුවාදා, 07 මාර්තු 2023 08:33

බිත්තරයක් 65 තෙක් මිල ඉහලට…

බිත්තර තව දුරටත් පාලන මිලට අලෙවි නොකිරිම හේතුවෙන් වැඩි මිලට බිත්තර ලබා ගැනිමට සිදුව ඇති බව පාරිභෝගිකයන් පවසති.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදවීම හේතුවෙන්, සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අඟහරුවාදා, 07 මාර්තු 2023 08:30

අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දිනයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතව තිබෙනවා.

අඟහරුවාදා, 07 මාර්තු 2023 08:28

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ දුම්රිය ගමන් වාර විසිහතරක් අවලංගු කිරීමට සිදුව තිබේ.

වැටලීමක් අතරතුර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

බංග්ලාදේශයේ රෝහින්‍යා සරණාගත කඳවුරේ හටගත් ගින්නෙන් කූඩාරම් 2000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා වශයෙන් සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන් හදිසි අනතුරකට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website