Editor

Editor

මේ මොහොතේ ලංකාවේ අපට පාවිච්චි කරන විදුලි ඒකකයට ගෙවන්න වෙන වැඩිම මිල ගෙවන්න සිදුවෙලා.ඒ නිසා අපි තිරණය කළා ඔයාලගෙ විදුලි බිල අඩුකරන ක්‍රමවේදයන් (tips 10 ) ගැන කතා කරන්න.

හෙරොයින් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (01) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක හා විරෝධතාවල නිරත වේ.

යල කන්නය සඳහා ප්‍රමාණවත් ටී. එස්. පී. හෙවත් මඩ පොහොර රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නැගෙනහිර යුක්‍රේනයේ බක්මූත් ප්‍රදේශය අත්පත් කර ගැනීමට රුසියාව මේ වන විට තියුණු සටනක නිරත වෙමින් තිබේ.

පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

බදාදා, 01 මාර්තු 2023 08:31

SJB කෑලි පහකට කැඩිලා..

අද වන විට සමගි ජන බලවේගය කෑලි පහකට කැඩී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙරට බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසට පොලීසිය හා කැරලි මර්දන ඒකකය විසින් පහර දීමට එරෙහිව අද (28) ‍ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website