සෙනසුරාදා, 25 මාර්තු 2023 11:19

ෆෙස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ අලුත උපන් බිළිඳිය Featured

ෆෙස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ අලුත උපන් බිළිඳියගේ ඡායාරූප මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.

තම දිණිය තමන්ට ආශිර්වාදයක් බවත් ''ඔයාව ලෝකයට සාදරයෙන් ඔබ පිළිගන්නවා'' යනුවෙන් ඔහු සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමෙයි පළ කර තිබේ.

ඕගස්ට් සකර්බර්ග් ලෙස ඇයට නම් තබා ඇති අතර, සිඟිත්තියගේ ඡායාරූපයට ලොව පුරා සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය ලැබී තිබේ.

මාර්ක් සකර්බර්ග්, ප්‍රිසිලා වැං සමඟ විවාහ වී සිටින අතර, ඔවුන්ගේ වැඩිමහල් දියණිය 07 හැවිරිදි වියේ සහ අනෙක් දියණිය 05 හැවිරිදි වියේ පසුවෙයි.

මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චැං විවාහ වූයේ 2021 වසරේ දීය.

Mark

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website