සිකුරාදා, 24 මාර්තු 2023 09:55

වාහන ඇතුලුව තහනමට ලක් වූ භාණ්ඩ 101 ක තහනම ඉවතට Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝගය මත ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන බව අප වෙත වාර්තා වී තිබේ.

ඒ අනුව වාහන ඇතුළු භාණ්ඩ 101 ක් මෙම යළි මෙරටට ආනයනය කිරීමට අවසර ලැබී ඇත.

මෝටර් රථ ඇතුළු ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක් වර්ග, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන් වර්ග,එළවළු ද ඒ් අතර වෙයි.

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 29388 listings, 925 categories and 100 owners in our website