Editor

Editor

ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද විරෝධතා රැලියට එල්ල කරන ලද හාරය හේතුවෙන් පුද්ගලයන් 28කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතා පෙළපාලියට කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඉරිදා, 26 පෙබරවාරි 2023 08:53

ජී20න් ශ්‍රී ලංකාවට සහනයක්…

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්ව සිටින රටවලට සහනයක් දීමට ජී20 කණ්ඩායම තීරණය කර තිබේ.

ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

අද කොළඹ දී විශාල ජනතා විරෝධයක් කැඳවා ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරී‌මේ මූලික සාකච්ඡාවක්, ලබන සතියේ පැවැත්වෙන බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙකු පළායාම සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා, සාජන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉරිදා, 26 පෙබරවාරි 2023 08:15

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website