Editor

Editor

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පනවා තිබු නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවා.

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පනවා තිබු නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවා.

රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවත්, බිල්පත් ගෙවීම 40 %ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වී අදට වසරක් සපිරෙයි.

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය පාලනයෙන් බැහැර හේතු මත මාර්තු මස 9 වැනි දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.

රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විත් පිස්සුවෙන් මෙන් දොඩවන බවත් විපක්ෂය විසින් මැතිවරණය නවත්වන ලෙස පැවසූ බවට බොරු බේගල් ඇද බාන බවත් එහෙත් සැබෑ යථාර්ථය නම් සමගි ජන බලවේගය මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් සූදානමෙන් සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.

සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:03

සිපෙට්කෝ සේවකයන්ගේ OT අහෝසියි…

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඇති වී තිබෙන ඉංජිනේරුවන්ගේ හිගය මත ඉදිරි කාලයේ දී අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීමට නොහැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website