අඟහරුවාදා, 14 මාර්තු 2023 08:01

තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් Featured

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

තැපැල් සේවයට අදාළව රාජ්‍ය සංස්ථාවකින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ එවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බවට සහ එකි සේවාවාන් පවත්වාගෙන යාමට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි සඳහන් ය.

ජනාධිපතිවරයා විසින් පසුගිය 28 වැනි දා වරාය, ගුවන්තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් තවත් අතිවි‍ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website