Editor

Editor

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට සේන්දු වීමට නියමිතව ඇත.

තුර්කි - සිරියා භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.

සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 14:21

වාහන අමතර කොටස් මිල 300% ඉක්මවා ඉහලට…

වාහන අමතර කොටස් වල මිල 300% කින් පමණ ඉහළ ගොස් ඇති නිසා වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.

සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 14:19

මයන්ත ඉල්ලා අස්වෙයි…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළ අන්ත දක්ෂිණාංශික, ඇමරිකානු ගැති ප්‍රතිපත්තිය, ඉන්දියාව ආක්‍රමණිකයකු බවට පත්කර ගැනීමට ඉවහල් වූ බව පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අද ඔහුගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා “පොහොට්ටු උදවියත් වටේ තියාගෙන” ගනු ලබන “ශ්‍රී ලංකාවේ සංවේදී බුද්ධි තොරතුරු සෘජුව ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු අතට පත් කිරීම” වැනි තීරණ නිසා ඉන්දියාවට යළි ආක්‍රමණිකයකු වීමට ඉඩ සැලසෙන බවට අනතුරු හඟවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් ‍‍සංවර්ධන නියෝජිත ආයතනවල හමුවක් පැවැත්විණි .

සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 10:23

අනුරට එරෙහිව දුලාංජලී නඩු යයි…

සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

රාජ්‍ය සේවකයන් 3100 ප්‍රමාණයක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට පඩි රහිත නිවාඩු ලබා ගෙන නාම යෝජනා ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website