බදාදා, 15 මාර්තු 2023 12:18

දිවයින පුරා ලංකා බැංකු ශාඛා 265 ක් සහ මහජන බැංකු ශාඛා 272ක් ක්‍රියාත්මකයි - ජනාධිපති මාධ්‍ය අංශය Featured

වර්ජනයක් ක්‍රියාත්මක වුවද, දිවයින පුරා ලංකා බැංකු ශාඛා 265 ක් සහ මහජන බැංකු ශාඛා 272 ක් අද (15) ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවුසවේ, සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම වෙනුවෙන් පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 300 ක් සූදානම් කර ඇති බවයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website