බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 21:41

රවී චෞද්‍රි ට අමෙරිකාවේ ඉහළ පුටුවක් Featured

ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්‍රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ.

ඒ, අමෙරිකානු සෙනට් සභාවේ තීරණයකට අනුවය.

එම තනතුර සඳහා රවී චෞද්‍රිගේ නම යෝජනා වූ අවස්ථාවේදී සෙනට් සභාවේ පැවැති ඡන්ද විමසීමෙන් ඔහුට පක්ෂව ඡන්ද 65 හිමිවී ඇත.

ඔහුට විරුද්ධව හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 29 කි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website