බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 08:47

ඉම්රාන් ඛාන්ගේ ආරක්ෂාවට ආධාරකරුවන් පිරෙයි Featured

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඊයේ දින ඉම්රාන් ඛාන් නායකත්වය දරණ PTI පක්ෂයේ ආධාරකරුවන් එය වැළැක්වීම හමුවේය.

එම පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් ඉම්රාන් ඛාන්ට අයත් නිවස අවට මාර්ග පුරා එක්රැස්වී සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් පොලීසිය සහ පාක්ෂිකයින් අතර ගැටුම් ද හටගෙන ඇති බව පැවසෙයි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website