Editor

Editor

අදටත් පැමිණ ගාලුමෝදර පිටියේ කූඩාරම් දහ දහසක් ක්ෂණිකව ඉදිකිරීමට හැකියාව ඇති බව ගාලුමුවදොර අරගලකරුවන් සඳහන් කරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 10 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

සිකුරාදා, 24 පෙබරවාරි 2023 08:38

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (24) රැස්වීමට නියමිත බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා.

සිකුරාදා, 24 පෙබරවාරි 2023 08:37

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පළාත් පාලන මැතිවරණය කැඳවුයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හා මැතිවරණ නීතියට අනුව නීත්‍යානුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 17:57

වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 17:53

ජනපතිගේ වැඩපිළිවෙළ ගැන සතුටුයි - එස්.බී.

ජනපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 27 වැනි දා පළමු වසරේ සිසුන්ට විවෘත කරන බව එහි උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ නා හිමියන් පවසති.

බරවා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website