Editor

Editor

රජයේ මුද්‍රණාලය අවට ප‍්‍රදේශයේ යුද හමුදා සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවා ආරක්ෂාව යොදවා තිබේ.

පොරොන්දු වූ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ විරෝධතාවට පොලීසිය විසින් ජල සහ කඳුළු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මැතිවරණය වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය අද (20)කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සුදානම් වෙයි.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද (20) ආරම්භ වනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

සදුදා, 20 පෙබරවාරි 2023 08:58

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට වන්දනාකරුවන්ට දිගු පොලිම්වල රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.පී. එස්.වීරසේකර මහතා පැවසිය.

ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ පුද්ගලික දේපළ පවරා ගන්නා බවට තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website