අඟහරුවාදා, 07 මාර්තු 2023 08:33

බිත්තරයක් 65 තෙක් මිල ඉහලට… Featured

බිත්තර තව දුරටත් පාලන මිලට අලෙවි නොකිරිම හේතුවෙන් වැඩි මිලට බිත්තර ලබා ගැනිමට සිදුව ඇති බව පාරිභෝගිකයන් පවසති.

සුදු බිත්තරයක් රුපියල් 44ටත් රතු බිත්තරයක් රුපියල් 46කටත් අලෙවි කිරිමට නියම කර තිබුනද බිත්තර වෙළදුන් රුපියල් 54 සිට රුපියල් 65 දක්වා විවිධ මිල ගනන්වලට බිත්තර අලෙවි කරති

මෙසේ බිත්තර වැඩි මිලට විකිනිමට තමන් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද පාරිභෝගික පිරිස් පවසති.

බිත්තර වෙළදුන් පවසන්නේ පාලන මිලට බිත්තර තොග හෝ ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්, තොග මිල වැඩි විමත් සමග තමන්ටද පාරිභෝගිකයන්ට බිත්තර වැඩි මිලට විකිනිමට සිදුව ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website