අඟහරුවාදා, 07 මාර්තු 2023 18:22

අන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර Featured

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධාතව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

ඒ, කොළඹ විශ්වවිදයාලය ඉදිරිපිටදීයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවයේ නිරත වන්නේ, වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදවලට විසඳුම් ඉල්ලමිනි.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website