අඟහරුවාදා, 07 මාර්තු 2023 18:28

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි… Featured

ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත.

එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.

ඇතැම් රාජ්‍ය බැංකුවලද අද ඩොලරයක් මිලට ගන්නේ රුපියල් 320කට වන අතර විකුණුම් මිල 338 ක් දක්වා පහත බැස ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.30ක් හා විකුණුම් මිල රුපියල් 335.75ක් ලෙසයි.

 

 

Last modified on අඟහරුවාදා, 07 මාර්තු 2023 18:29

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website