Editor

Editor

බදාදා, 22 පෙබරවාරි 2023 08:37

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදාදා, 22 පෙබරවාරි 2023 08:30

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (22) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

පයාගල ග්‍රාම නිලධාරි වසම් දහයකට අධික ප්‍රමාණයක මාස කීපයක් මුළුල්ලේ පිරිමින් නොමැති නිවාස වලට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවන් බිය ගන්වා මරණීය තර්ජනය කර ලිංගික අඩන්තේට්ටම් කර පොලිසිය මඟ හැර කට්ටිපනිමින් සිටි ‘පොඩ්ඩෙ’ නමින් හදුන්වන 37 හැවිරිදි සැකකරු‍ෙවක් කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල බලය ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත බව භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩුවේ සභාපති කේ. අන්නාමලේ සඳහන් කරයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී G.L. පීරිස් පවසනවා.

සදුදා, 20 පෙබරවාරි 2023 19:55

අද සිට පොහොට්ටුව ප‍්‍රාණ ඇපයේ..

වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු විසූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයා සතු වෙයි.

පසුගිය කාල පරිච්ඡේදය පුරා ම පුළුල් අයවැය පරතරයක් පවත්වාගෙන යමින් එය පියවීමට අඛණ්ඩ ව ම ණය ගැනීම නිසා එය නිෂ්පාදන ආර්ථිකයට එකතු නොවීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය හටගත් බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ, නිෂ්පාදන ආර්ථිකය යනු උදලු දෑකැති අරන් කුඹුරට බැසීම ය, වැනි ලඝු අර්ථකථනයකට සීමා නොවී තාක්ෂණයත් සමග ගළපා ගත් නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙසින් එය භාවිතයට ගෙන විසඳුම් සෙවිය යුතු බවයි.

රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website