බදාදා, 08 මාර්තු 2023 20:37

අද (08) මැදියම් රැයේ සිට පාන් මිල පහළබසී Featured

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (08) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන් .කේ. ජයවර්ධන මහතා මේ බව පැවසුවේ, මේ වනවිට කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website