ඒ අනුව අද සහ හෙට දිනයේ "සර්ව ජන ඡන්ද බලය" පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විපක්ෂය විසින් අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
අද (09) දිනයේත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.