බදාදා, 08 මාර්තු 2023 08:24

පැනගිය රැදවියෙකුට ජේලර්ලා වෙඩි තබයි.. මිය යයි.. Featured

බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව ඒ බව කියන රැඳවියෙකුට එල්ල කරන ලද වෙඩි පහරකින් එම රැඳවියා රෝහල් ගත කිරීමෙන් පසුව මේ ගොස් තිබේ.

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා යමින් සිටි රැඳවියෙකුට මෙසේ බන්ධනාගාර නිලධාරියකු විසින් වෙඩි තබා ඇත.

වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් විසින් රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website