බදාදා, 08 මාර්තු 2023 08:21

මුදල් අමාත්‍යංශ ලේකම්ට නඩු… Featured

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බව සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිසම විසින් කැඳවා තිබූ හමුවට ඔහු සහභාගී නොවීම මත මෙම පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ මුදල් ලබාගැනීම සඳහා මෙම සාකච්ඡාව රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිනි.

නමුත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊට සහභාගී නොවී නොවූ අතර ඔහු දන්වා තිබුනේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම තමන් සහභාගී වීමට නියමිත බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website