බදාදා, 08 මාර්තු 2023 08:09

අයවැයෙන් ඖෂධවලට වෙන් කල මුදල ඉල්ලා නඩු දමන්නැයි කියයි.. Featured

ඖෂධ සඳහා පසුගිය අයවැයෙන් වෙන්කරන ලද මුදල ලබා දෙන ලෙස නියෝගයක් ඉල්ලා අධිකරණයට යන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා ඉල්ලා සිටියි.

මැතිවරණ සදහා අයවැයෙන් කළ මුදල ඉල්ලා අධිකරණයට ගිය ආකාරයෙන්ම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට දරුවන්ට බෙහෙත් ලබා දීමට මුදල් ඉල්ලා අධිකරණයට යන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ජනතාව ගැන සිතන්නේ නම් පළමුව සිදු කළ යුත්තේ එය බවද හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව අදහස් පල කරන ලදී.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website