බදාදා, 08 මාර්තු 2023 20:44

විශ වායුවලින් ශ‍්‍රී මහා බෝධිය අනතුරේ…. Featured

නොරොච්චෝලේ බලාගාරයේ විෂ දුම් හේතුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් පවසයි.

මෙම බලාගාරයේ විශ අම්ල සහිත රැගත් වළාකුළු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුරය දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතිනද ඔවුන් පෙන්වා දෙයි.

මෙම විෂ වායුවෙන් බලාගාරය අසල ගස් දැනටමත් හානිවීමේ ලක්ෂණ පෙන්නුම් මතුව ඇති බවත් උස ගස්වල කොළ කහ පැහැයට හැරීමට පටන් ගෙන ඇති බවත් ඔවුන් කියා සිටිති.

මෙම විෂ වායුවල බලපෑම ඉක්මනින්ම ශ‍්‍රී මහ බෝදියටද දැනෙනු ඇතැයි ඔවුන් තව දුරටත් කියා සිටිති.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website