Editor

Editor

විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

චක්‍රලේඛ මගින් සිදුකර ඇති සීමාවන් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම හේතුවෙන් මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසයි.

ලබන සඳුදා(20) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 13,157 වාර්තා වී ඇති ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හෙට(19) මහනුවරදී පැවැත්වීමට නියමිත ජනරජ පෙරහැර හේතුවෙන් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පලාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහි ව එළැඹෙන විසි වෙනිද කොළඹදි විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජන බලවේගය සංවිධානය කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් එම ධුරයට පත් කිරීම සඳහා වන මෙහෙයුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය වෙත යොමුව ඇති ජනතාවගෙන් 30% ක පමණ පිරිසක් ඉදිරියේ දී එම ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා වන ඉලක්කගත වැඩපිළිවෙළක් කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට නියමිතව තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website