Editor

Editor

නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය.

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බව දැනුම් දිම නිසා පළාත් පාලන මැතිවරණය 2024 දක්වා කල් දැමිමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ශ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අභයවර්ධන පැවසිය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා සියල්ල අවලංගු වනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග වාර්තා කරයි.

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (18) දිනයේ යෙදී තිබේ.

2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා 2023 පෙබරවාරි මස 28 දක්වා බාර ගැනීමට කටයුතු කර ඇත.

සෙනසුරාදා, 18 පෙබරවාරි 2023 07:46

සදුදා කොළඹ වටලනවා….

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබිමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සදුදා කොළඹ වටලන බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සජබ) නලින් බණ්ඩාර මහතා පැවසිය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website