සෙනසුරාදා, 04 මාර්තු 2023 17:46

ශ‍්‍රී ලංකාව භූමිකම්පාවකට මුහුණ දෙන්න සූදානම් වෙයි.. Featured

ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූමිකම්පාවක් ඇති වූවොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු අදාළ සියලු ආයතන සම්බන්ධ කරමින් මෙම වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවයි.

මෑත කාලයේ මොනරාගල බුත්තල ප්‍රදේශයේ ඇති වූ සුළු භූ කම්පන මත එම ප්‍රදේශයේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව ද එම කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජානක අජිත්ප්‍රේම මහතා සඳහන් කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website