ඉරිදා, 05 මාර්තු 2023 09:32

මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමේ Featured

මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ් අනුව මහනුවර- මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14වන වංගුව ආශ්‍රිතව මෙලෙස නායයාමක් සිදුව තිබෙනවා.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website