අඟහරුවාදා, 07 මාර්තු 2023 21:54

හෙට සෞඛ්‍ය වෘත්තීය සමිති සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක Featured

හෙට (08) පෙරවරුවේ සිට පැය 24 ක කාලයක් සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම‌ට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට වෘත්තීය කණ්ඩායම හා උදෑසන 6.30 සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත් එය පැය 24 ක් ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ.

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website