ඉරිදා, 12 මාර්තු 2023 20:29

Naatu Naatu ඔස්කාර් සම්මාන උළෙලට Featured

2023 වර්ෂය සඳහා වන ඔස්කා සම්මාන උළෙල අද (12) 

අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හිදී 95 වන ඔස්කා සම්මාන උළෙල මෙලෙස පැවැත් වේ.

මෙවර ඔස්කා සම්මාන උළෙලේ මෙහෙයවීමේ කටයුතු ජිමී කිමෙල් විසින් සිදුකිරීමට නියමිතව ඇත.

මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපට ගීතය සඳහා ඉන්දීය චිත්‍රපටයක් වන "ආර් ආර් ආර්" හි "නාටු නාටු" ගීතය නිර්දේශ නාම අතරට එක්ව තිබීම විශේෂත්වයකි.

2009 වර්ෂයෙන් පසුව ඉන්දීය චිත්‍රපට ගීතයක් ඔස්කා සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වී නොමැති බව වාර්තා වේ.

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website