බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 08:39

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්.. Featured

මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල ප්‍රතිපාදන ලබා දෙන්නැයි, ඉල්ලමින් මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය පැවසී ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website