සදුදා, 13 මාර්තු 2023 11:28

මෙක්සිකෝවේ වෙඩි තැබීමක් Featured

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ තැබෑරුමක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආයුධ සන්නද්ධ පිරිසක් එම තැබෑරුමට ඇතුළු වී එහි සේවකයින්ට සහ මත්පැන් පානය කරමින් සිටි පිරිසකට අදාළ වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩි වැදීමෙන් මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බව සඳහන්ය

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website