අඟහරුවාදා, 14 මාර්තු 2023 20:00

බස්නාහිර පළාතේ පාසල්වල හෙට පැවැත්වෙන සියලු විභාග කල් දමයි - පළාත් අධ්‍යාපන ලේකම් Featured

බස්නාහිර පළාතේ පාසල්වල හෙට(15) පැවැත්වීමට නියමිත සියලු විභාග කටයුතු කල් දැමූ බව පළාත් අධ්‍යාපන ලේකම්, සිරිසෝම ලොකු විතාන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මේ පිළිබඳව සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දුන් බවයි.

බස්නාහිර පළාතේ 9 , 10 , 11 ශ්‍රේණිවලට අදාළව පළාත් මට්ටමින් හෙට පැවැත්වෙන විභාග විෂයන් ලබන 21 වැනිදා පැවැත්වෙනු ඇති.

කෙසේවෙතත් පාසල් නිවාඩු ලබා දීමක් සිදු නොකරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා තහවුරු කළේ ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website