සෙනසුරාදා, 22 අප්‍රේල් 2023 23:16

කොරියන් රොකට්ටුවට පහර දෙන්න සූදානම්   Featured

උතුරු කොරියාව, ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට සූදානම් වෙයි. චන්ද්‍රිකාව යැවිම සිදුවනු ඇත්තේ උතුරු කොරියාව සතු දිගු දුර PAC-3 මිසයිල රොකට්ටුවක ආධාරයෙනි.

මෙම රොකට්ටුව උඩු ගුවන බලා යන්නේ ජපානයේ ඔකිනාවා සහ තවත් කුඩා දූපත් සමූහයකට ඉහළිනි. රොකට්ටුවේ සුන්බුන් කැබලි ජපාන දූපත්වලට පතිත වීමට ඉඩ ඇති බව පැවැසෙයි.

ඒ අනුව, පහළට වැටෙන රොකට් කැබලි සහ සුන්බන් සමුබන්ධයෙන් ජපාන හමුදාව සීරුවෙන් පසුවෙයි. එම සුන්බුන් උඩු ගුවනේදී විනාශ කර දැමීමට තමන් සූදානම් බව ජපාන හමුදාව පවසා ඇත.

(රොයිටර්)

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website