සෙනසුරාදා, 22 අප්‍රේල් 2023 23:33

විදේශිකයන්ට පිටවෙන්න උදවු කරනවා - වීඩියෝ Featured

ගැටුම්වලට මැදිවී කොටු වී සිටින විදේශිකයන්ට, ආරක්ෂිතව සුඩානයෙන් පිටවී යෑමට තමන් සහාය දක්වන බව සුඩාන හමුදාව (SAF) පවසයි.

මේ වනවිටත් ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය, චීන සහ ප්‍රංශ රාජ්‍ය කාන්ත්‍රිකයන් ආරක්ෂිතව රටින් පිට කිරීමේ කටයුතු ආරම්භ වී ඇතැයි පැවැසෙයි.

විදේශිකයන් ආරක්ෂිතව රටින් පිට කරන බව සුඩාන හමුදාපති අබ්දෙල් ෆාටා ජාත්‍යන්තරයට දැනුම් දී ඇත.

සුඩානයේ පවතින්නේ හමුදා පාලනයකි. මේ වනවිට එරට ගැටුම් හටගෙන ඇත්තේ සුඩාන හමුදාව සහ සුඩාන හමුදාවට බලය අල්ලා ගැනීමට සහාය වුණු අතිරේක හමුදා බලඇණිය අතරේය.

 

(රොයිටර්)

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website