සදුදා, 24 අප්‍රේල් 2023 09:14

'මම ඉපදුණේ ස්ත්‍රී දූෂණයකින් - ඒත් ඒකෙන් මාව මනින්න මම ඉඩ දෙන්නේ නෑ' Featured

ස්ත්‍රී දූෂණයකින් පිළිසිඳ ගන්නා දරුවන් අපරාධයක වින්දිතයින් ලෙස නුදුරේදී පිළිගන්නා බවට එංගලන්ත සහ වේල්ස් රජය පවසයි.

මෙහි දැක්වෙන්නේ, ස්ත්‍රී දූෂණ හේතුවෙන් පිළිසිඳ ගත් අයෙකු සිය අත්දැකීම් ගැන කරන හෙළිදරව්වකි.

එමෙන්ම, අතීතයේ සිදුවූ දේ මත පදනම්ව සිය ජීවිත ගැන තීන්දු කිරීමට එරෙහි වන්නේ ඇයි දැයි ඇය පෙන්වා දෙන්නීය.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website