ඉරිදා, 30 අප්‍රේල් 2023 21:12

පාවිච්චි කළ මංගල ඇඳුමක් නැවත ඇඳීම: ‘මනමාලියකට වඩා අඩු හැඟීමක් මට ඇති වෙන්නේ නෑ’ Featured

මංගල ඇඳුම් යනු වර්තමානයේ වැදගත්ම සහ මිල අධිකම භාණ්ඩයකි.

පැය කිහිපයකට පමණක් අඳින එම ඇඳුම වෙනුවෙන් යන පිරිවැය ඇතැම් මනාලියන්ට දරා ගත නොහැකි තරම් විශාල මුදලකි.

එසේ වුව ද, ඇතැම් සංස්කෘතීන්හි පාවිච්චි කරන ලද ඇඳුමක් කුලියට ගැනීම හෝ මිල දී ගැනීම සිතීමට පවා නොහැකි දෙයකි.

කෙසේ වෙතත්, මෙම මනාලියෝ ඔවුන්ගේ වැදගත්ම දිනයේදී එම සංස්කෘතික බලකිරීම්වලට අභියෝග කරති.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website