Editor

Editor

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම්

සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

සිකුරාදා, 20 සැප්තැම්බර් 2024 14:25

ශ්‍රී ලංකා­වට ඩොලර් කෝටි 1750ක ණය සහ­න­යක්

2023 වසර අව­සන් වන විට පැවති මෙරට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.5ක (කෝටි 1750ක) පමණ විදේ­ශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළි­බඳ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට රජය ඊයේ (19) එළැ­ඹිණි.

සිකුරාදා, 20 සැප්තැම්බර් 2024 14:21

අද සවස ඡන්ද පෙරහුරුවක්

මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමඟ ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත්වීම ආරම්භවී තිබේ.

බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:31

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.

බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:27

හෙට පාසල් නිවාඩු

මෙම මස 21 වැනිදා පැවැත් වෙන ජනාධිපතිවරණය සඳහා රජයේ පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බැවින්

අලින් දෙසීයක් ඝාතනය කර නිහඟයෙන් පීඩා විඳින තම වැසියන් සඳහා ආහාර ලෙස ලබාදීමට සිම්බාබ්වේ බලධාරීන් තීරණය කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website