Editor

Editor

අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2024 10:55

බිනර පොහොය දිනය අදයි

භික්ෂුනී ශාසනය ආරම්භ වූ බිනර පොහොය දිනය අදයි.

සහල් තොග වෙලදුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා තමන්ට සිල්ලර මිලට සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බව සහල් වෙලෙදුන් කියා සිටියි.

මේ වසරේ (2024) මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 14කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී තිබේ.

සිය ජයග්‍රහණයෙන් පසු මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

සදුදා, 16 සැප්තැම්බර් 2024 10:51

මියන්මාරයේ මියගිය පිරිස තවත් ඉහළට

මියන්මාරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 160 කට අධික පිරිසක් මියගොස් තිබේ.

ඉකුත් වසරේ ලොව පුරා රටවලින් දින නවයක කාලයකදී වාර්තා වී තිබූ භූ කම්පනවලට හේතු වී ඇත්තේ උත්තර ධ්‍රැවයේ පිහිටි ග්‍රීන්ලන්තයේ හටගෙන ඇති දැවැන්ත නායයෑමක් බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඉරිදා, 15 සැප්තැම්බර් 2024 11:02

ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

ඉරිදා, 15 සැප්තැම්බර් 2024 10:57

ඡන්ද පෙට්ටි සයිස් තුනකින්

මෙවර ජනාධිපතිවරණයේදී දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම ධාරිතාවයන් තුනකින් යුත් ඡන්ද පෙට්ටි භාවිතා කරන බැව් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉරිදා, 15 සැප්තැම්බර් 2024 10:53

අලුත් සමෘද්ධියේ කෝටි 14ක් වතුරේ

අලුතින් ලක්ෂ 06කට සමෘද්ධි සහනාධාර ලබා දීම, ඔවුන් සවිබල ගැන්වීම සඳහා අපනයන ගම්මාන 500ක් පිහිටුවීම,

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website