Editor

Editor

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:02

බංග්ලා­දේ­ශයේ විදුලි අර්බු­දය අහස උසට

විදුලි කැපිල්ලෙන් රටම අඳුරේ

නගරවලට පැය 5ක් ගම්මා­න­ව­ලට පැය 19ක්

බදාදා, 11 සැප්තැම්බර් 2024 12:41

මිලියන 700ක හොර ගණුදෙනුවක්…

රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පදන ගනුදෙනුවක් පිළිබඳව (10) අල්ලස් කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.

රට තියෙන තැනට වඩා රට වෙනස් කිරිමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වා මහතා ගාල්ලේ පැවති ජන හමුවකදී පැවසිය .

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් සතු එකම පක්ෂය ජාතික ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බදාදා, 11 සැප්තැම්බර් 2024 12:24

ට්‍රම්ප් ද ? කමලා ද ?

අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහභාගි වූ ජනාධිපතිවරණ විවාදය ඊයේ (10) පැවැත්වුණි.

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේ වන විටත් සිදු කර තිබෙන බවත් ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ටයිපූන් යාගි සුළි කුණාටුව නිසා මතුව ඇති අධික වර්ෂාවේ බලපෑමෙන් ඊයේ රාත්‍රියේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ රතු ගංගාව හරහා ඉදිකර ඇති වානේ පාලම කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඟහරුවාදා, 10 සැප්තැම්බර් 2024 09:11

අනුර ඇත්තම හේතුව හෙළිකරයි

ජනතාවට සැබෑ ලෙසම සහාය දක්වන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website