Editor

Editor

ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශික පුද්ගලයන් (FIs) සඳහා ආමුඛ ආයෝජන ගිණුම් (IIAs) සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ DFCC බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී.

යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ.

බංග්ලාදේශයේ විදේශිකයන්ගේ නිෂ්පාදන හා කර්මාන්ත සමාගම්වල ආරක්ෂාව හා රටේ නීතිය හා සාමය බිඳ වැටීමෙන් විදෙස් ආයෝජකයන් රටින් ඉවත්වීමේ අවදානමක් උද්ගත වී ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා කළේය.

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 12:33

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:13

පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප රු 21,000 තෙක් ඉහළට

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ.

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:11

රට ගොඩගන්න අනුර සුදානමින්

මෙරට ආර්ථිකය පුළුල් කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර කුමාර දිසානයක මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:08

සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

ඉල්ලීම් රැසක් මුල් කර­මින් විරෝ­ධ­තා­වක නිර­තව සිටින ඇඟලුම් සේවක පිරි­සක් මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් නුවර පිහිටි ඇඟලුම් ආය­ත­න­යක ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website