Editor

Editor

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ විනිසුරු නිල මැදිරිය තුළ අද පස්වරුවේ ගිනි අවියක් පත්තුවී (ක්‍රියාත්මක වී ) ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:33

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින විශේෂඥ නිලධාරීන් සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ,

වසර 35කට පසු ඉන්දුනීසියාවේ සංචාරය කළ තුන්වැනි පාප්තුමා ලෙස ඉතිහාසයට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද ඉන්දුනීසියානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:22

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681කට නඟී

අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්,

විගණකාධිපති වාර්තා අනුව රජයට අයකර ගත යුතු රුපියල් කෝටි 14000කට අයත් බදු මුදල් රාජ්‍ය නිලධාරීන් විසින් අයකර නොගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් “රුහුණු රට ගොවි සංවිධාන එකමුතුව” ඊයේ (02දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉකුත් ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2024 14:02

යාපනයේ සිට චෙන්නායිවලට නව ගුවන් සේවයක්

ඉන්දියාවේ, චෙන්නායි හා යාපනය අතර ඉතා ලාභදායී ගුවන් සේවයක් සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ කරන ලද අතර පළමු දිනයේදී එම ගුවන් යානයෙන් චෙන්නායි සිට මගීන් 52 ක් යාපනය වෙත ළඟා වූහ.

අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2024 13:44

නෙතන්යාහු රටවැසියන්ගෙන් සමාව ඉල්ලයි

ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති, බෙන්ජමින් නෙතන්යාහු සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website