අධිවේගී මාර්ග රැසක් ජලයෙන් යට කරමින් මිල්ටන් සුළි කුණටුවත් සමඟ ඉහළ ගිය ගංවතුර ඩිස්නි ලෝකයට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි වාර්තා වේ. සියවසකට වැඩි කාලයකින් ඔර්ලන්ඩෝ නුවරට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් හෝ සුළි කුණාටුවක බලපෑම් සිදු නොවූ බව ඇතැම් වාර්තා මගින් පෙන්වා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
DMN