Editor

Editor

අඟහරුවාදා, 27 අගෝස්තු 2024 09:41

ලන්ඩන් නුවර ගොඩනැඟිල්ලක් ගිනි ගනී

එංගලන්තයේ නැඟෙනහිර ලන්ඩනයේ ඩාගින්හැම් ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඊයේ අලුයම විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදා භටයන් 200කට අධික පිරිසක් එක්ව ගින්න මැඬ පැවැත්වීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන් තොටුපල වන බෙන්ගෝරියන් ගුවන් තොටුපළ නැවත විවෘත්ත කර ඇතිබව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

අරුවක්කාලු අංගනයට කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතුවල මූලික මට්ටමේ අත්හදා බැලීම් 25 දිනයේදී සිදු කළ බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ , ආර්.එම්.ජී.එස් බණ්ඩාර මහතා පවසයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතිබව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

වසර 1991දී නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු යුක්රේනයේ සංචාරය කළ පළමු ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසයට එක්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ සමීපතම මිතුරකු වන ඉන්දියාව එහි ප්‍රතිවාදී රටෙහි සංචාරය කිරිම ජාත්‍යන්තර මාධ්‍ය හා ලෝක රාජ්‍ය නායකයන්ගේ දැඩි අවධානයට ලක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් සහයෝගයක් නොලැබීමත් සමඟ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන්…

ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා හෙට (26) කොළඹට පැමිණෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website