Editor

Editor

සදුදා, 19 අගෝස්තු 2024 12:16

නායයාම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 7 කට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි .

එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ තේම්ස් නදියට මුහුණ ලා පිහිටි පෞරාණික කලා කෞතුකාගාරයක් වන සමර්සෙට් හවුස් ගොඩනැඟිල්ලේ පසුගියදා ගින්නක් හටගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙයි.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඉරිදා, 18 අගෝස්තු 2024 12:38

දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉදිරිපිට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා තිබේ.

ඉරිදා, 18 අගෝස්තු 2024 12:12

රුසියාවේ භූමිකම්පාවක්

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website