Editor

Editor

– වෛද්‍යවරියකගේ ඝාතනයට එරෙහිව දහස් සංඛ්‍යාත කාන්තාවෝ වීදි බසිති

– වෛද්‍යවරුන්ට මැර ප්‍රහාරයක්
– විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

සිකුරාදා, 16 අගෝස්තු 2024 10:43

ජනපතිගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය

– ෆොන්සේකාට ලන්තෑරුම

– විජයදාසට මෝටර් රිය
– රොෂාන්ට ක්‍රිකට් පිත්ත

බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 11:01

කැබිනට් ඇමැතිධූර තුනක් ජනපති යටතට

හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය දැරූ ඇමැතිධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 10:58

කැබිනට් ඇමැතිධූර තුනක් ජනපති යටතට

හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය දැරූ ඇමැතිධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

StarLink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ලබා ගන්නා දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිර­ද­ඬු­වම් ලැබූ හිටපු නීති­ඥ­යකු කැබි­නට් ඇමැ­ති­ධු­ර­ය­කට පත් කර­මින් තායි­ලන්ත ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරීමේ වර­දට තායි­ල­න්තයේ ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණය විසින් එරට අග­මැති ස්‍රෙතා තවි­සින් ධුර­යෙන් පහ කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සමගි ජන බලවේග පාලනයක් යටතේ පෙට‍්‍රල් ලිටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවක් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

රටින් පිටවූ දිනයට පෙර දින රාත්‍රියේ විරෝධතාකරුවන්ට වෙඩි නොතබන්න හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website