සදුදා, 23 සැප්තැම්බර් 2024 11:07

ඉරානයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 51ක් මරුට Featured

ඉරානයේ නැඟෙනහිර පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සේවකයන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

තවත් සේවකයන් 20 දෙනකු තුවාල ලබා ඇති අතර, පිපිරීමෙන් පසු පතලේ සිරවී සිටින සේවකයන් පිරිසක් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. පිපිරීම සිදුවී ඇත්තේ මීතේන් වායු කාන්දුවක් හේතුවෙන් බවට හෙළිවී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.පිපිරීමෙන් පසු පතල පුරා මීතේන් වායුව පැතිරී යෑම හේතුවෙන් සේවකයන් මුදා ගැනීමේ මෙහෙයුම් පැය ගණනාවකට ප්‍රමාද කිරීමට සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website