තවත් සේවකයන් 20 දෙනකු තුවාල ලබා ඇති අතර, පිපිරීමෙන් පසු පතලේ සිරවී සිටින සේවකයන් පිරිසක් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. පිපිරීම සිදුවී ඇත්තේ මීතේන් වායු කාන්දුවක් හේතුවෙන් බවට හෙළිවී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.පිපිරීමෙන් පසු පතල පුරා මීතේන් වායුව පැතිරී යෑම හේතුවෙන් සේවකයන් මුදා ගැනීමේ මෙහෙයුම් පැය ගණනාවකට ප්‍රමාද කිරීමට සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
DN